රුවන්වැල්ල ප්‍රාදේශීය සභාව වෙත ලැබුනු සම්මාන

  • සබරගමුව පළාතේ ඉහල සේවා සම්පාදනයක් සහිත ක්‍රීඩා පිටිය ප්‍රථම ස්ථානය සඳහා වන සම්මානය සහ සහතික පත්‍රය
    (පළාත් පාලන ආයතන අතර කාර්ය සාධන තරඟය - 2022)
  • විශේෂ කුසලතා සම්මානය හා සහතික පත්‍රය
    (ජාතික ඵලදායිතා සම්මාන තරඟාවලිය - 2020)
  • අන්තර පළාත් පාලන ආයතන අතර තුන්වන ස්ථානය සඳහා සම්මානය
    (ජාතික ඵලදායිතා සම්මාන තරඟාවලිය - 2018)
  • හොඳම ලේඛනාගාරය - තුන්වන ස්ථානය සඳහා සම්මානය
    (පළාත් පාලන ආයතන අතර කාර්ය සාධන තරඟය - 2018)
  • ක්‍රිකට් තරඟාවලි අනුශූරතා කුසලානය
    (කෑගලු දිස්ත්‍රික් පළාත් පාලන ආයතන අතර ක්‍රිකට් තරඟාවලිය - 2018)
  • විශේෂ කුසලතා සම්මානය
    (ජාතික ඵලදායිතා සම්මාන තරඟාවලිය - 2015)
  • විශේෂ කුසලතා සම්මානය
    (ජාතික ඵලදායිතා සම්මාන තරඟාවලිය - 2014)
  • හොඳම මහජන වැසිකිළිය දෙවන ස්ථානය වෙනුවෙන් සම්මානය - රුවන්වැල්ල පොදු වැසිකිළිය
    (ජාතික ඵලදායිතා සම්මාන තරඟාවලිය - 2014)
  • පෙරටු කාර්යාල අතරින් දෙවන ස්ථානය වෙනුවෙන් සම්මානය හා සහතික පත්‍රය
    (ජාතික ඵලදායිතා සම්මාන තරඟාවලිය - 2014)
  • කෑගල්ල දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන අතර හොඳම ළමා උද්‍යානය - දෙවන ස්ථානය
    (පළාත් පාලන ආයතන අතර කළමනාකරණ තරඟය - 2009)
  • කෑගල්ල දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන අතර හොඳම පෙර පාසල - තෙවන ස්ථානය
    (පළාත් පාලන ආයතන අතර කළමනාකරණ තරඟය - 2009)
  • ක්‍රිකට් තරඟාවලි ශූරතා කුසලානය
    (සංවිධානය මුලික රෝහල කරවනැල්ල)