රුවන්වැල්ල ප්‍රාදේශීය සභා ක්‍රිඩා පිටිය වෙන් කර ගැනීම
රුවන්වැල්ල ප්‍රාදේශීය සභා ක්‍රිඩා පිටිය වෙන් කර ගැනීම සඳහා ඔබට අවශ්‍ය දිනයන් තෝරාගෙන අයදුම්පත් පුරවා ප්‍රාදේශීය සභා ආදායම් අංශය සමඟ සම්බන්ධ වී ක්‍රිඩාංගනය වෙන් කරවා ගත හැක.
රුවන්වැල්ල මහජන ක්‍රිඩාංගනය ලබාදීම වෙනුවෙන් දෛනික ගාස්තු අය කිරීම පහත පරිදි වේ.
| කාරණය | මුදල් අයකිරීම | |||
| ක්‍රීඩාංගනය සඳහා | වොලිබෝල් ක්‍රීඩා පිටිය සඳහා | |||
| දිවා කාලය පෙ.ව. 7.00 සිට ප.ව. 5.00 දක්වා |
රාත්‍රී කාලය ප.ව. 6.00 සිට පසුදා පෙ.ව. 6.00 දක්වා |
දිවා කාලය පෙ.ව. 7.00 සිට ප.ව. 5.00 දක්වා |
රාත්‍රී කාලය (සම්පුර්ණ ආලෝකය සහිතව) ප.ව. 6.00 සිට පසුදා පෙ.ව. 6.00 දක්වා |
|
| පළාත් පාලන දෙපාර්තමේන්තුවට අදාළ විශේෂිත ක්‍රීඩා වැඩසටහන් (පළාත් පාලන දෙපාර්තමේන්තුව මගින් ඉල්ලීම් කළ යුතුය) | දෛනික ගාස්තු නිදහස් තැන්පත් ගාස්තු නිදහස් |
දෛනික ගාස්තු නිදහස් තැන්පත් ගාස්තු නිදහස් |
දෛනික ගාස්තු නිදහස් තැන්පත් ගාස්තු නිදහස් |
දෛනික ගාස්තු නිදහස් තැන්පත් ගාස්තු නිදහස් |
| ක්‍රීඩා අමාත්‍යාංශ (මධ්‍යම/පළාත්) ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව මඟින් සංවිධානය කරනු ලබන විශේෂිත ක්‍රීඩා වැඩසටහන් | දෛනික ගාස්තු නිදහස් තැන්පත් ගාස්තු නිදහස් |
දෛනික ගාස්තු නිදහස් තැන්පත් ගාස්තු නිදහස් |
දෛනික ගාස්තු නිදහස් තැන්පත් ගාස්තු නිදහස් |
දෛනික ගාස්තු නිදහස් තැන්පත් ගාස්තු නිදහස් |
| රුවන්වැල්ල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ සහෝදර රාජ්‍ය ආයතන වල (පාසැල් හැර) විශේෂිත ක්‍රීඩා වැඩසටහන් |
දෛනික ගාස්තු නිදහස් ජල,විදුලි හා වෙනත් සේවා ගාස්තු රු.2000.00 |
දෛනික ගාස්තු නිදහස් ජල,විදුලි හා වෙනත් සේවා ගාස්තු රු.2000.00 |
දෛනික ගාස්තු ජල,විදුලි හා වෙනත් සේවා ගාස්තු රු.2000.00 |
දෛනික ගාස්තු ජල,විදුලි හා වෙනත් සේවා ගාස්තු රු.2000.00 |
| රුවන්වැල්ල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ අර්ධ රාඡ්‍ය ආයතනවල විශේෂිත ක්‍රීඩා වැඩසටහන් සඳහා | දෛනික ගාස්තු රු.8,000.00 තැන්පතු ගාස්තු රු.10,000.00 |
දෛනික ගාස්තු රු.8,000.00 තැන්පතු ගාස්තු රු.10,000.00 |
දෛනික ගාස්තු රු.5,000.00 තැන්පත් ගාස්තු රු.5,000.00 |
දෛනික ගාස්තු රු.5,000.00 තැන්පත් ගාස්තු රු.5,000.00 |
| රුවන්වැල්ල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ ලියාපදිංචි අංකයක් සහිත ක්‍රීඩා සමාජ, යෞවන සමාජ, මඟින් සංවිධානය කරනු ලබන විශේෂිත ක්‍රීඩා වැඩසටහන් සඳහා | දෛනික ගාස්තු-රු.8,000.00 තැන්පත් ගාස්තු රු.10,000.00 |
දෛනික ගාස්තු-රු.8,000.00 තැන්පත් ගාස්තු රු.10,000.00 |
දෛනික ගාස්තු රු.5,000.00 තැන්පත් ගාස්තු රු.5,000.00 |
දෛනික ගාස්තු රු.10,000.00 තැන්පත් ගාස්තු රු.5,000.00 |
|
රුවන්වැල්ල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයෙන් පිටත සහෝදර රාජ්‍ය / අර්ධ රාජ්‍ය ආයතන සඳහා හා ලියාපදිංචි අංකයක් සහිත ක්‍රීඩා සමාජ, යෞවන සමාජ වැනි සංවිධාන වල ක්‍රීඩා වැඩසටහන් සඳහා |
දෛනික ගාස්තු රු.10,000.00
තැන්පත් ගාස්තු රු.10,000.00 |
දෛනික ගාස්තු රු.10,000.00
තැන්පත් ගාස්තු රු.10,000.00 |
දෛනික ගාස්තු රු.5,000.00 තැන්පත් ගාස්තු රු.5,000.00 |
දෛනික ගාස්තු
රු.10,000.00 තැන්පත් ගාස්තු රු.5,000.00 |
| රුවන්වැල්ල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයෙන් පිටත පාසල් වල විශේෂ ක්‍රීඩා වැඩසටහන් සඳහා | දෛනික ගාස්තු රු.8,000.00
තැන්පත් ගාස්තු රු.10,000.00 |
දෛනික ගාස්තු රු.8,000.00
තැන්පත් ගාස්තු රු.10,000.00 |
දෛනික ගාස්තු රු.5,000.00 තැන්පත් ගාස්තු රු.5,000.00 |
දෛනික ගාස්තු රු.5,000.00 තැන්පත් ගාස්තු රු.5,000.00 |
| රුවන්වැල්ල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුල පාසල් වල විශේෂ ක්‍රීඩා වැඩසටහන් සඳහා | දෛනික ගාස්තු නිදහස් තැන්පත් ගාස්තු රු.10,000.00 |
දෛනික ගාස්තු නිදහස් තැන්පත් ගාස්තු රු.10,000.00 |
දෛනික ගාස්තු නිදහස් තැන්පත් ගාස්තු රු.10,000.00 |
දෛනික ගාස්තු නිදහස් තැන්පත් ගාස්තු රු.10,000.00 |
| පුද්ගලික ආයතන මඟින් සංවිධානය කරන විශේෂිත ක්‍රීඩා වැඩසටහන් |
දෛනික ගාස්තු රු.20,000.00 තැන්පත් ගාස්තු රු.10,000.00 |
දෛනික ගාස්තු රු.25,000.00 තැන්පත් ගාස්තු රු.10,000.00 |
දෛනික ගාස්තු රු.10,000.00 තැන්පත් ගාස්තු රු.5,000.00 |
දෛනික ගාස්තු රු.10,000.00 තැන්පත් ගාස්තු රු.5,000.00 |
| මුදල් අය කිරීම | මුදල් අය කිරීම | මුදල් අය කිරීම | |
| කාරණය | දිවා කාලය පෙ.ව.7.00 සිට ප.ව. 5.00 දක්වා |
රාත්‍රී කාලය ප.ව.6.00 සිට පසුදා අළුයම 2.00 දක්වා |
දිවා රාත්‍රී දෙකට පෙ.ව.7.00 සිට පසුදා අළුයම 2.00 දක්වා |
| සැණකෙලි, සංගීත ප්‍රසංග, වෙළඳ ප්‍රදර්ශන, ආගමික හා සංස්කෘතික වැඩසටහන්, විශේෂ වැඩසටහන්, රැස්වීම් සඳහා | රු.30,000.00 | රු.40,000.00 | රු.60,000.00 |
එබවැව ක්‍රීඩාංගනය ලබාදීම වෙනුවෙන් දෛනික ගාස්තු අයකිරීම පහත සඳහන් පරිදිවේ.
| ක්‍රීඩාංගනය සඳහා මුදල් අයකිරීම | ක්‍රීඩාංගනය සඳහා මුදල් අයකිරීම | |
| කාරණය | දිවා කාලය (පෙ.ව. 7.00 සිට ප.ව. 7.00 දක්වා) |
රාත්‍රී කාලය (ප.ව. 6.00 සිට පසුදා පෙ.ව. 6.00 දක්වා) |
| සැණකෙලි හා සංගීත ප්‍රසංග සඳහා ලබා දෙන්නේ නම් පමණක් |
දෛනික ගාස්තු රු.7,500.00 |
දෛනික ගාස්තු රු.12,500.00 තැන්පත් ගාස්තු රු.1,250.00 |
සැලකිය යුතුයි...
තැන්පතු වශයෙන් අය කරන මුදල තරඟ අවසානයේදී ක්‍රීඩාංගන භාරකරුගේ වාර්තාව අනුව ක්‍රීඩාංගනය සඳහා යම් කිසි අලාභහානියක් සිදු වී නොමැති නම්, තැන්පත් කළ මුළු මුදලම ආපසු ගෙවීමටත්, අලාභ හානියක් සිදු වුයේ නම් අලාභය ප්‍රාදේශීය සභාවේ කාර්මික නිලධාරියෙකු ලවා තක්සේරු කර එම මුදල තැන්පත් මුදලින් අඩු කරගෙන ඉතිරි මුදල ආපසු ගෙවීමටත්, තැන්පතු මුදලට වඩා වැඩි අලාභයක් සිදු වුයේ නම් කාර්මික නිලධාරි වාර්තාව අනුව අදාළ පාර්ශවය වැඩිපුර වන මුදල සභාව වෙත ගෙවීමට බැදී සිටිය යුතුයි.